
18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට පූර්ණ අවස්ථාවක් දීමක්
මහාචාර්ය ගාමිණී සමරනායක
18 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් මහජන පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට පූර්ණ අවස්ථාව ලබාදෙන බවත් රටක ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ නායකත්වය ඉවත් කෙරෙනවා නම් එසේ කළ යුත්තේ මහජන ඡන්දයෙන් මිස ව්‍යවස්ථා සීමාවකින් නොවිය යුතු බවත් මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පවසයි.
සිළුමිණ සමඟ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ ප්‍රකාශය...