විධායකය
*ජනාධිපතිවරයා තෝරා ගන්නා ආකාරය*
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා තෝරා ගන්නේ ජනාධිපතිවරණයක් මගිනි . මුළු රටම එකම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා පවත්වන ජනාධිපතිවරණයකදී ජනතාව විසින් තම මනාපයෙන් ජනාධිපතිවරයා තෝරා පත් කර ගනී.(94 වගන්තිය )
ජනාධිපතිධුරයට තෝරා පත්කර ගැනීමට යම් අපේක්ෂකයෙක් සම්පුර්ණ කලයුතු සුදුසුකම් මොනවාද ?
(1) . ජනාධිපතිවරයා .