Pages

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label සරල බහුතර නියෝජන ක්‍රමය.... Show all posts

Tuesday, 9 April 2013

සරල බහුතර නියෝජන ක්‍රමය...

සරල බහුතර නියෝජන ක්‍රමය...

සරල බහුතර ක්‍රමය, කේවල වැඩි ඡන්ද නියෝජන ක්‍රමය ලෙසත් හදුන්වනු ලබයි.සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය යනු යම් මැතිවරණ කොට්ඨාසයකට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට සාපේක්ෂව එක් වැඩි ඡන්දයක් හෝ ලබා ගෙන ඇති අපේක්ෂකයා නියෝජිතයා වශයෙන් තෝරා ගනු ලබන ක්‍රමයයි. මෙම ක්‍රමය 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව යටතේ ලංකාවේ ක්‍රියාත්මක විය.